ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ නැඟණියක වූ පටබැඳිගේ දොන් චිත්‍රානි විජේවීර අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඇය අද (26) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇති අතර, අභාවප්‍රාප්ත වන විය 77 වන වියේ පසු වුණා.
1948.05.06 දින කෝට්ටගොඩ දී උපත ලද ඇය අභාවප්‍රාප්තවන විට තංගල්ල, පල්ලික්කුඩාව ප්‍රදේශයේ වාසය කළා.
මේ වනවිට ඇයගේ දේහය අංක 208, මුතුමාල මාවත, පල්ලික්කුඩාව, තංගල්ල යන ලිපිනයේ තැනපත් කර ඇති අතර, අවසන් කටයුතු අප්‍රේල් 28 වනදා පස්වරුවේ සිදුකිරීමට නියමිතයි.
Saru FM Media