රේස් ගිය බස් දෙකෙන් එකක රියදුරෙක් ගංජාවලට ඇබ්බැහි වූවෙක්

0
5

අධික වේගයෙන් යුතුව තරගයට ධාවනය කළ බස් රථ දෙකක් කළුතර දකුණ පොලිස් බල ප්‍රදේශයේ වෙට්ටුමකඩ මංසන්දියේ දී අනතුරට ලක් වී තිබේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here