රාමසාන් උපවාස හෙට සිට අරඹයි

0
4

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව හෙට (19) සිට රාමසාන් උපවාසය ආරම්භ කරන බව කොළඹ මහ පල්ලිය අද (18) සන්ධ්‍යාවේ නිවේදනය කළේය.

නව අඩ සඳ අද (18) දිනයේ දර්ශනය වූ බැවින් මෙලෙස රාමසාන් උපවාස මාසය හෙට සිට ආරම්භ කෙරෙන බව කොළඹ මහ පල්ලිය තහවුරු කළේය

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here