දේශීය පුවත් රාජ්ෂාහි වොරියර්ස් BPL කිරුළ හිමිකර ගනී By dilshan - January 24, 2026 0 8 FacebookTwitterPinterestWhatsApp චැටෝග්‍රෑම් රෝයල්ස් කණ්ඩායම ලකුණු 63කින් පරාජය කර බංග්ලාදේශ් ප්‍රිමියර් ලීග් (BPL) ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට රාජ්ෂාහි වොරියර්ස් කණ්ඩායම සමත් විය. Saru News