රාජ්‍ය වෙසක් මහෝත්සවයේ මූලික කටයුතු සංවිධාන කර අවසන්

0
7


නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් මෙවර පැවැත්වීමට නියමිත රාජ්‍ය වෙසක් මහෝත්සවයේ මූලික කටයුතු මේ වනවිටත් සංවිධාන කර අවසන් බව බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා පවසනවා. 

මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවය සැමරුම් උළෙල වෙනුවෙන් වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කර ඇත්තේ මේ මස 10 වනදා සිට 16 වනදා දක්වා සතියයි. 

Neth Sound · GAMAGEDARA 01

“කළණ ගුණ ඇති උතුම් මිනිසුන් ඇසුරු කරමු” යන්න මෙවර රාජ්‍ය වෙසක් උළෙලේ තේමා පාඨය වනවා. ඒ සම්බන්ධයෙන්ද බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා මෙලෙස අදහස් පළ කළා. 

Neth Sound · GAMAGEDARA 02



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here