දේශීය පුවත් රාජපක්ෂලා ගැන අදත් අනුරගෙන් ප්‍රකාශයක්! ආච්චි ගැන-පොඩි බාප්පා ගැන-ලොකු බාප්පා ගැන විශේෂ හෙළිදරව්වක්! එක බාප්පා කෙනෙක් නඩු වාර දෙකක් මගෑරලා! අප්‍රේල් මාසයේත් නඩු ගොඩක් වැටෙනවා! VIDEO I Sri Lanka Latest News By Saru FM Media - April 7, 2025 10:07 PM 0 18 FacebookTwitterPinterestWhatsApp අද පැවැති මහජන රැලියකදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජපක්ෂ පවුල සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශ කිහිපයක්ම සිදු කරනු ලැබිණ.Sri Lanka Latest News එහිදී බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා අදහස් දැක්වීමක් කළේය. Saru FM Media