රාජපක්ෂලාගේ මැරයන් පොලිස් නිලධාරීන්ගෙ ඇස් උගුල්ලා පහරදුන් හැටි… – Saru News | සිංහල

0
4

මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් වී වසර ගතවුණු ආසන්නයේ දේශපාලන මැරයන් රස්නායකපුර පොලිස් ස්ථානාධිපති ඇතුළු නිළදාරීන් හට ම්ලේච්ච ප්‍රහාරයක් එල්ල කරනු ලැබීය. එයින් වසර 20කට පසුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් එම නිලධාරීන් හට යුක්තිය ඉටුවී ඇති අතර එවකට රස්නායකපුර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ප්‍රදීප් කරුණාධීර තමන්ට එල්ල වූ ප්‍රහාරය පිළිබඳව කරුණු යූටියුබ් නාලිකාවකට හෙළි කර තිබේ.

එම වීඩියෝව සම්පූර්ණයෙන්ම උපුටාගෙන පහත දැක්වේ.

ආශ්‍රිත පුවත්

රස්නායකපුර හිටපු අපරාධ අංශයේ OICට මාරාන්තික ලෙස පහරදුන් මහින්දගේ මන්ත්‍රී ඇතුළු මැරයන්ට කෝටි ගණනක වන්දි ගෙවන්න වෙයි…

කොබෙයිගනේ ප්‍රා. සභාවේ හිටපු උප සභාපති සහ සමුපකාරයේ හිටපු සභාපති ඇතුළු 20කට බරපතල වැඩ සහිත සිරදඬුවම්… අභියාචනාධිකරණය තහවුරු කරයි…