රටේ අගමැතිනිය.. රටේ අධ්‍යාපන ඇමැතිනිය.. මේ ප්‍රසිද්ධියේ කියන්නේ ඡන්ද නීති කඩන්න කියලද? මෙහෙම කියන්න පුළුවන්ද? කෝ නීතිය? VIDEO I Sri Lanka Latest News

0
6


අගමැති හරිනි අමරසූරිය මහත්මිය විසින් ප්‍රසිද්ධියේ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් සිදු කර ඇති ප්‍රකාශයක් පිළිබදව මාධ්‍ය වාර්තා කොට තිබේ.Sri Lanka Latest News

එහිදී අගමැතිවරිය සිය පාක්ෂිකයන්ට පවසන්නේ නිහඩ කාය තුළ දේශපාලඥයන්ට මැතිවරණ ප්‍රචාරක කටයුතු කළ නොහැකි නමුත් පාක්ෂිකයන්ට ෂේප් එකේ කළ හැකි බවකි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here