දිවයින පුරා ක්‍රියාත්මක ‘රටම එකට’ ජාතික මෙහෙයුම මගින් පුද්ගලයින් 802ක් අත්අඩංගුවට ගෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
ඊයේ (09) දිනයේ නිකුත් කළ දෛනික වාර්තාවේ ඒ බව දැක්වෙයි.
මෙහෙයුම මගින් 791ක් වැටලීම් සිදුකර ඇති අතර ඉන් වැටලීම් 588ක් ලෙස වැඩිම වැටලීම් ගණනක් සිදුකර ඇත්තේ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් බව සඳහන් වෙයි.
මේ අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් 11 දෙනෙකු පුනරුත්තාපනයට යොමු කළ බව සඳහන් වේ.
එහි සම්පූර්ණ වාර්තාව පහතින් දැක්වේ.
Saru News










