දේශීය පුවත් යුද්දෙ දින්නට පස්සේ රාජපක්ෂවරු ගත්තා කියපු කොටින්ගේ රත්තරන් කන්ටේනර්වලට මොකද වුණේ? VIDEO I Sri Lanka Latest News By Saru FM Media - May 5, 2025 7:47 AM 0 5 FacebookTwitterPinterestWhatsApp කොටි සංවිධානය සතුව තිබී සොයාගත් රත්‍රන් තොගය රාජපක්ෂවරුන් රැගෙන ගිය බවට ජනතා විමුක්ති පෙරමුණ නැගූ චෝදනා අද අසත්‍යයක් වී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසනවා. Sri Lanka Latest News Saru FM Media