මීරිගම දෙස සිට පස්යාල දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ පෙරලීගොස් ප්‍රථිවිරුද්ධ දෙසින් පැමිණි කැබ් රථයක ගැටී ඊයේ (06) රාත්‍රියේ අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් යතුරුපැදිකරු තුවාල ලබා මීරිගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 27ක් වූ තරුණයෙක්.
Saru FM Media