දේශීය පුවත් මේ සතියේ ඉන්ධන කෝටාව වැඩි කරයි… – Saru News | සිංහල By dilshan - March 21, 2026 0 5 FacebookTwitterPinterestWhatsApp QR කේතය යටතේ ලබා දෙන ඉන්ධන කෝටාව අද (21) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. ඒ අනුව මෙලෙස ඉන්ධන කෝටාව ඉහළ දමා ඇති ආකරය පහති වගුවෙන් දැක්වේ. 0 Saru News