මේ නාමාවලිය ඔබට මතකද? – Saru News | සිංහල

0
4

ලාංකේය සිනමාවට සියවසක් සම්පූර්ණවීම නිමිත්තෙන් ”සිනමා විමර්ශී” සඟරාව නිකුත් කර, ගෙවුණු කාලය තුළ නිෂ්පාදනය කළ හොඳම චිත‍්‍රපට 25ක ලැයිස්තුවක් ප‍්‍රකාශයට පත් කර තිබේ.

මේ සඳහා ක්ෂේත‍්‍රයට සම්බන්ධ 150 දෙනෙකුගෙන් මත විමසා තිබූ අතර, එයින් 102 දෙනෙකු විසින් ලබාදී තිබූ පිළිතුරු අනුව මෙම චිත‍්‍රපට 25 ඇගයීමට ලක්කර තිබිණි. එම චිත‍්‍රපට නාමාවලිය පහත දැක්වේ.

ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ, රේඛාව – 1956

ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ, ගම්පෙරළිය – 1963

ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ, දෙලොවක් අතර – 1966

ගාමිණී ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ, පරසතු මල් – 1966

සිරිගුණසිංහ අධ්‍යක්ෂණය කළ, සත්සමුදුර – 1967

ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ, ගොළුහදවත – 1968

මහගම සේකර අධ්‍යක්ෂණය කළ, තුංමංහන්දිය – 1970

ඩී.බී නිහාල් සිංහ අධ්‍යක්ෂණය කළ, වැලිකතර – 1971

ටයිටස් තොටවත්ත අධ්‍යක්ෂණය කළ, හාරලක්ෂය – 1971

ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ, නිධානය – 1972

ධර්මසේන පතිරාජ අධ්‍යක්ෂණය කළ, අහස්ගව්ව – 1974

ධර්මසේන පතිරාජ අධ්‍යක්ෂණය කළ, බඹරු ඇවිත් – 1978

ධර්මසේන පතිරාජ අධ්‍යක්ෂණය කළ, පාරදිගේ – 1980

ධර්මසිරි බණ්ඩාරනායක අධ්‍යක්ෂණය කළ, හංසවිලක් – 1980

ධර්මසේන පතිරාජ අධ්‍යක්ෂණය කළ, සොල්දාදු උන්නැහේ – 1981

ධර්මසිරි බණ්ඩාරනායක අධ්‍යක්ෂණය කළ, තුන්වැනි යාමය – 1982

වසන්ත ඔබේසේකර අධ්‍යක්ෂණය කළ, දඩයම – 1983

තිස්ස අබේසේකර අධ්‍යක්ෂණය කළ, විරාගය – 1987

ප‍්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ, පුරහඳ කළුවර – 1997

ප‍්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ, පවුරු වළලූ – 1999

අශෝක හඳගම අධ්‍යක්ෂණය කළ, මේ මගේ සඳයි – 2000

ප‍්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ, ඉරමැදියම – 2003

බූඩි කීර්තිසේන අධ්‍යක්ෂණය කළ, මිල්ලෙ සොයා – 2004

විමුක්ති ජයසුන්දර අධ්‍යක්ෂණය කළ, සුළඟ එනු පිණිස – 2005

විමුක්ති ජයසුන්දර අධ්‍යක්ෂණය කළ, අහසින් වැටුණා – 2009


0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here