එදිනෙදා ඇති අධික වැඩ කටයුතු, රාජකාරී, පුද්ගල බැඳීම් නිසාම මේ වන විට ඔබ ජීවිතය තුල ප්‍රශ්න, ගැටළු වලින් හෙම්බත් වෙලා ඔබට ඔබ ගැන හිතන්ත් අමතක වෙලා ඇති… මානසික පීඩාවන්ට යටවීගිය ඔබට ඔබවම අමතකවෙන එක පුදුමයක් නෙමෙයි. නමුත් ඔබ එම වේදනාකාරී ජීවිතය දිගටම ගතකළොත් ආතතිය ආදී මානසික ව්‍යාකූලතා ඇතිවන්න පුළුනන්. ඔබත් රැකියාවේ හෝ පවුල තුලදී මුහුණ දෙන සිදුවීම් නිසා ජීවිතය දැඩි පීඩාකාරී වාතාවරණයක ගත කරන කාන්තාවක් නම් මේ යොජනා ඔබට වැදගත් වේවි.
අපේ ජීවිතවල අතරමංවුණු,මංමුලා වුණු මොහොතක් තිබීම සාමාන්‍යයයි.එය සැමට පොදු ධර්මතාවක්. ඒ ගැන පසුතැවෙමින් නොසිට නොබියව ජීවිතයට මුහුණ දී නැවතත් ඔබවම සොයාගන්න.
Saru FM Media