දේශීය පුවත් මෙන්න ප්‍රවෘත්තිවලට එකතු වෙන්න යන අලුත්ම ‘සෙග්මන්ට්’ එක! ‘දවසේ වෙඩිල්ල’! VIDEO I Sri Lanka Latest News By Saru FM Media - May 21, 2025 7:32 AM 0 6 FacebookTwitterPinterestWhatsApp රට පුරාම දිනපතාම පාහේ මනුෂ්‍ය ඝාතන සිදුවන නිසා, එම ඝාතනවල තොරතුරු ගෙන ඒමට කිරීමට මාධ්‍ය ආයතනවල ‘දවසේ වෙඩිල්ල’ නමින් විශේෂාංගයක් ඉදිරිපත් කළ හැකි බව සමගි ජන බලවේගයේ බණ්ඩාරගම සංවිධායක නයනක රන්වැල්ල මහතා පවසනවා. Sri Lanka Latest News Saru FM Media