මුලු විපක්ෂයම සජබ සමග එකතු වෙයි! මතුගම ප්‍රාදේශීය සභාව සජබ බලය ඇල්ලීම ස්ථිරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

0
5


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ සමගි ජන බලවේගයට සහාය පළ කිරීමෙි අරමුණින් මතුගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීිවරුන් පිරිසක් සමගි ජන බලවේගය හා එක්විය.Sri Lanka Latest News

ඒ අද කොළඹදී සමගි ජන බලවෙිගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවීමෙන් අනතුරුවය.

එසේ එක්වුණු පිරිස අතර ස්වාධීන කණ්ඩායම් 1 කණ්ඩායම් නායක කසුන් නිරෝෂණ මුණසිංහ, නාරවිල සමිතවංශ හිමි, විජිතා දර්ශනී කුමාරි ද සිල්වා සහ චමිලානි රුවන්දිකා යන අය වේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here