මිලාන් ජයතිලකට ඇප

0
4


අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා .

අල්ලස් කොමිසම විසින් සැකකරු අත්අඩංගුවට ගෙනා අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

ඉඩම් වලට අදාල පිඹුරු  අනුමත කිරීමේදී රජයට රුපියල් ලක්ෂ තුනකට අධික මුදලක් පාඩු කළේ මොහුට් චෝදනා එල්ල වී තිබෙනවා

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here