මිලාන් ජයතිලකට ඇප!

0
5


කොළඹ LNW:අද (19) දින අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

ඉඩම්වලට අදාළ පිඹුරු අනුමත කිරීමේදී රජයට රුපියල් ලක්ෂ 3කට අධික මුදලක් පාඩු කිරීම ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනාවයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here