මිනුවන්ගොඩදී වෙඩි තැබීමක් – පුද්ගලයෙකු තුවාල ලබයි

0
16


මිනුවන්ගොඩ ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් සිදුකළ වෙඩිතැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙනවා .

මිනුවන්ගොඩ මාර්ග බාධකයේදී මත්ද්‍රව්‍ය පරීක්ෂා කිරීමේදී ඇති වූ ගැටුමකදී මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ .

සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවද වාර්තා වෙනවා .



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here