මැදපෙරදිග ලාංකිකයන් ගෙන්වාගන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි – විදේශ කටයුතු අමාත්‍යංශය

0
4

හදිසි අවශ්‍යතා මත දිවයිනට පැමිණීමට අපේක්ෂා කරන මැදපෙරදිග සිටින ලාංකිකයින් වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.

 නිව්ස් ෆස්ට් සමග සංවාදී එහි මාධ්‍ය ප්‍රකාශක තුෂාර රොද්‍රිගෝ මහතා මේ බව පවසා තිබේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here