රෂිකා හෙන්නායක මාර්තු 05, කොළඹ LNW :
අද(05) පාර්ලිමේන්තුවේදී , පාර්ලිමේතුව ඇමතූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉල්ලා සිටියේ මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය සම්බන්ධයෙන් මේ මොහොතේ දේශපාලන කෝන්තර පිරිමැසීම හෝ අසත්‍ය තොරතුරු සමාජගත කිරීමෙන් වළකින ලෙසයි
අමාත්‍යවරයා මෙම කරුණු හෙළි කළේ, ඉන්දියන් සාගර කලාපයේ ඉරාන නෞකාවකට ප්‍රහාරයක් එල්ල වීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රෙමදාස මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනුයි

The post මැදපෙරදිග යුද්ධය ආයුධයක් කරගන්න එපා – ඇමති නලින්ද appeared first on LNW Sinhala.
Saru News










