දේශීය පුවත් මැතිවරණ නීතිය උල්ලංඝනය කළ සජබ එජාප දෙපිරිසක් අත්අඩංගුවට… By Saru FM Media - May 5, 2025 11:09 AM 0 6 FacebookTwitterPinterestWhatsApp මැතිවරණ නීතය උල්ලංඝණය කරමින් දේශපාලන ප්‍රචාරක කටයුතු සිදු කිරීම සහ ගැටුමක් ඇති කර ගැනීම සම්බන්ධයෙන් පෙර්ශවයෙන්ම ලද පැමිණිලි මත දෙපිරසම මාවනැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Saru FM Media