මාස කිහිපයකින් ආරක්ෂාව පිළිබඳ ගැටළු විසඳීමට තමන්ට හැකි බව ෆොන්සේකා කියයි

0
15


රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් මේ මොහොතේ ගැටළුවක් නොමැති වුවද මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් යම් ගැටළුවක් පවතින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.

කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

Neth Sound · FONSEKA 01

නිසි වගකීමක් පැවරුවහොත් මාස කිහිපයක් ඇතුළත ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින ගැටළු විසඳීමට තමන්ට හැකි බවද මාධ්‍යවේදීන් යොමුකල ප්‍රශ්නවලට පිළිතුරු දෙමන් සරත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් සඳහන් කළා.

Neth Sound · FONSEKA 01



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here