මාලිමාව මේ සැරේ දිනුවේ කොහොමද? මෙන්න නියෝජ්‍ය ඇමැති සරත්ම පැහැදිලි කරනවා! ‘අපි දිනුවේ ජනතාවට අර දෙක එපා වුණ හින්දා! නැත්තම් අපි හොඳ වෙලා නෙමේනෙ! වෛරය තමයි ඡන්දයක් බවට පත්වුණේ!’ VIDEO I Sri Lanka Latest News

0
6


පසුගිය මැතිවරණයෙන් ජාතික ජන බලවේගය දිනුවේ ජනතාවට පැරණි පක්‍ෂ දෙක එපා වුණ නිසා මිස අපි හොඳවෙලා නොවන බව නියෝජ්‍ය ඇමති ටී.බී. සරත් මහතා පවසයි.Sri Lanka Latest News

ජන හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කලේය.

‘දැන් ඕගොල්ලන්ට කියන්න අනේ මේ වතාවේ අපි දිනුවේ ජනතාවට අර දෙක එපා වුන හින්ද නේද. අප්පිරිය වුන හින්ද නේද. නැත්තං අපි හොද වෙලා නෙමේනෙ. වෛරය තමයි ඡන්දයක් බවට පත්වුණේ ආදරේ කරුණාව ඡන්දයක් බවට පත්වුණේ නෑ’



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here