Monday, May 26, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් මාලනියගේ දේහය අද චිත්‍රපට සංස්ථාවට අවසන් කටයුතු හෙට

මාලනියගේ දේහය අද චිත්‍රපට සංස්ථාවට අවසන් කටයුතු හෙට

0
5


malaniyas-body-to-be-taken-to-the-film-corporation-today-funeral-tomorrow image 1

 අභාවප්‍රාප්ත මාලීනි ෆොන්සේකා මහත්මියගේ දේහය නිවසේ තැන්පත් කර ඇති අයුරු ඡායාරූපවල දැක්වේ.
 දේහය මහජන ගෞරවය සඳහා අද (25) පෙරවරු 10.00 සිට ජාතික චිත්‍රපට සංස්ථාවට රැගෙන ඒමට නියමිත අතර හෙට දිනයේ නිදහස් චතුරස්‍ර මන්දිරයේදී ද මහජන ගෞරව දැක්වීමට අවස්ථාව සලසා දී ඇත.

 අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව හෙට (26) සවස කොළඹ නිදහස් චතුරස්‍රයේදී සිදුකිරීමට නියමිතය.

gossiplanka-malani-fonseka image 1
gossiplanka-malani-fonseka image 2


gossiplanka-malani-fonseka image 3
gossiplanka-malani-fonseka image 4
gossiplanka-malani-fonseka image 5


gossiplanka-malani-fonseka image 6
gossiplanka-malani-fonseka image 7
gossiplanka-malani-fonseka image 8


gossiplanka-malani-fonseka image 9
gossiplanka-malani-fonseka image 10
gossiplanka-malani-fonseka image 11
gossiplanka-malani-fonseka image 12



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here