මාර්තුවේ විදේශීය සංචාරකයින් දෙලක්ෂ විසිදහසක් දිවයිනට

0
22


පසුගිය මාර්තු මාසය තුළ විදේශීය සංචාරකයින් දෙලක්ෂ විසිදහසකට ආසන්න පිරිසක් මෙරටට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

ඒ අනුව මෙම වසර තුළ මිලියන තුනක සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීමේ ඉලක්කය සාර්ථක කර ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කළ හැකි බවයි සංචාරක සංවර්ධන අධිකාරියේ සහ සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ සභාපති බුද්ධික හේවාවසම් මහතා පැවසුවේ. 

Neth Sound · TOURIST BUDDIKA 01

සංචාරකයින් වැඩි වශයෙන් ගැවසෙන ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් සිදු කෙරෙන ප්‍රවර්ධන වැඩසටහන් සම්බන්ධයෙන්ද සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා අදහස් පළ කළා. 

Neth Sound · TOURIST BUDDIKA 02



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here