මාපිටිය ගල් වලේ බෝර දැමූ ගලකට යටවී දෙදෙනෙක් මරුට

0
8

ලියන්ගහවෙල, මාපිටිය ගල්වලේ සේවය කරමින් සිටි කම්කරුවන් දෙදෙනෙකු අද (14) එහි එහි සිදුකළ බෝර ගැසීමක් අතරතුර පස් හා ගල්වලට යටවී ජීවිතක්ෂයට පත්ව තිබේ.

බණ්ඩාරවෙල – පූනාගල මාර්ගයේ 16-17 කිලෝමීටර් කණු අතර මෙම ගල්වල පිහිටා තිබේ.

මියගිය අයගේ සිරුරු ගොඩගැනීමට සඳහා යුධ හමුදාවේ සහාය ලබා ගැනීමට කටයුතු කරන බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පැවසීය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here