රෂිකා හෙන්නායක පෙබරවාරි 26, කොළඹ LNW :
ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වන පිරමීඩ ජාවාරම් මගින් සිදුවන බහුවිධ අහිතකර බලපෑම් පිළිබඳව විවිධ අවස්ථාවන්හි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාව දැනුවත් කිරීම් සිදුකරනු ලැබීය. මෙවැනි වංචනික ක්‍රමවේදවලට හසුවීමෙන් මහජනයා මුහුණ දෙන මූල්‍යමය අවදානම් සහ සමාජීය පරිහානිය අති මහත්ය.
ඒ අනුව මහ බැංකුව විසින්, තහනම් කළ ආයතන සහ යෙදවුම් (Apps) ලැයිස්තුවක් නිකුත් කර තිබේ.
ඒවා නම්,



The post මහ බැංකුවෙන් ජනතාවට වැදගත් නිවේදනයක්! appeared first on LNW Sinhala.
Saru News















