මහින්ද සිරිවර්ධනගෙන් ජනපතිට ග්‍රන්ථයක් පිරිනැමෙයි

0
14


මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් රචිත “ Sri Lanka’s Economic Revival” Reflection on the journey from crisis to recovery කෘතිය එළිදැක්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් අද (08) පෙරවරුවේ කොළඹ ගෝල්ෆේස් හෝටලයේදී පැවැත්වුණා.

එහිදී එම ග්‍රන්ථයේ පළමු පිටපත මහින්ද සිරිවර්ධන මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here