අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබෙනවා.
එම නඩුව අද දින කැඳවීම සඳහා ඒ මාතාගේ නීතිඥවරු විසින් මෝසමක් ඉදිරිපත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
ඉකුත් රජය සමයේ චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබුණා.
Saru FM Media