මහාචාර්ය තිස්ස විතාරණගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

0
4

අභාවප්‍රාප්ත ලංකා සම සමාජ පක්‍ෂයේ නායක සහ හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු වූ මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වා තිබේ.

මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ දේහය තැන්පත් කර තිබෙන ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රය වෙත ඊයේ (15) පස්වරුවේ ජනාධිපතිවරයා ගොස් තිබුණි.

එහිදී දේහයට අවසන් ගෞරව දැක්වූ ජනාධිපතිවරයා මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ පවුලේ ඥාතීන් වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here