දේශීය පුවත් මහජන දිනයක් නෑ! හම්බවෙන්න විදිහක් නෑ! මහනුවර මාලිමා මන්ත්‍රීන් 9 දෙනා හොයාගන්නවත් නෑ! ලාල්කාන්තගේ නොම්බරය ගන්න විදිහ මෙන්න! VIDEO I Sri Lanka Latest News By Saru FM Media - March 28, 2025 9:57 AM 0 18 FacebookTwitterPinterestWhatsApp මහනුවර දිස්ත්‍රික්කයෙන් ජාතික ජන බලවේගයේ නියෝජිතයන් 9 දෙනකු පාර්ලිමේන්තුවට තේරී පත්වුවද, ඔවුන් හමුවීමට මහජනතාවට හැකියාවක් නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා පවසනවා. Sri Lanka Latest News Saru FM Media