දේශීය පුවත් මඩකලපුවේ ඩෙංගු රෝගය ඉහළට By dilshan - January 21, 2026 0 9 FacebookTwitterPinterestWhatsApp ගංවතුර හා මෝසම් වර්ෂාවෙන් පසු මඩකලපුව දිස්ත්‍රික්කයේ ඩෙංගු උණ සීඝ්‍රයෙන් පැතිරයමින් පවතින බව මඩකලපුව ප්‍රදේශීය සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි. Saru News