භික්ෂූන් වහන්සේ පෙරටුකොට ගත් ජැෆ්න කොල්ලන්ගේ ගොඩබිම, අහස, මුහුද මොහෙයුමක්… – Saru News | සිංහල

0
4

ඊයේ (04) යාපනයේදී 78 වෙනි නිදහස් සැමරුම් උළෙලක් ඉතාමත් උත්කර්ෂවත් සහ අභිමාවනත් අන්දමින් භික්ෂූන් වහන්සේ ඇතුළු සර්ව ආගමික නායකයින් පෙරටුකොටගෙන පවත්වනු ලැබීය.

එම උළෙලේදී විචිත්‍රවත් ගුවන් සන්දර්ශන, මුහුදු තීරයේ යාත්‍රා සංදර්ශන මෙන්ම රථවාහන පෙළපාලියක්ද පවත්වා යාපනය ප්‍රස්ථකාලය අසළින් ගමන් කිරීමෙන් පසුව නිමා කර තිබේ.මේ

පිළිබඳව අවධානය යොමු නොකළ බොහෝ මාධ්‍ය තොරුතුරු සැඟවීමට උත්සාහ කළ අතර යාපනයේ පැවති මෙම අභිමාවත් සහ විචිත්‍රවත් නිදහස් දින සැමරුමට විශාල ජනකායක් සහභාගී වී තිබූ අයුරු පහත වීඩියොවෙන් දැක්වේ.


0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here