වෙසක් පොහොය නිමිති කර ගෙන බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ වාර්ෂික වෙසක් කලපය ආරම්භ කිරීමේ අවස්ථාව සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්විය.Sri Lanka Latest News
පහන් කූඩු, දර්ශනීය තොරන් සහ දන්සැල් රාශියකින් මෙම වෙසක් කලාපය වර්ණවත් වී තිබු අතර විශාල පිරිසක් ද එය නැරඹීමට එක්ව සිටියහ.












Saru FM Media