බස්නාහිර පළාත තුළ ප්‍රාථමික අංශයේ පමණක් ගුරු පුරප්පාඩු 1,620ක්

0
5


බස්නාහිර පළාත තුළ ප්‍රාථමික අංශයේ පමණක් ගුරු පුරප්පාඩු 1,620ක් පවතින බව අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා. 

අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ දිවයින පුරා ගුරු පුරප්පාඩු 28,000කට වැඩි සංඛ්‍යාවක් පවතින බවයි.

Neth Sound · PRL HARINI 01

මෙම ගුරු පුරප්පාඩු පිරවීම සඳහා ඉදිරියේදී ගන්නා පියවර පිළිබඳව ද අග්‍රාමාත්‍යවරිය පැහැදිලි කළා.

Neth Sound · PRL HARINI 02

මේ අතර සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා සඳහන් කළේ සෞඛ්‍ය සේවයේ ද පුරප්පාඩු රැසක් පවතින බවයි.

Neth Sound · PRL HANSAKA 01

මෙම අදහස් පළ වුණේ ඊයේ පාර්ලිමේන්තුවේදීයි.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here