බටුවත්තේ චාමරගේ බිරිඳගේ නිවසට වෙඩි ප්‍රහාරයක්

0
5

!සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන බටුවත්තේ චාමරගේ බිරිඳගේ නිවසට අද (07) අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ලකර තිබේ.

ජා ඇළ ශාන්ත ආනා පාරේ පිහිටි අදාළ නිවසට මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී ඇති අතර ඉන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති බව පොලිසිය පවසයි.

යතුරුපැදියකින් පැමිණ මෙම වෙඩිතැබීම සිදුකර පලා යන්නට ඇති බව පොලිසිය සැක කරයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here