බංග්ලාදේශ අගමැතිගෙන් ලොකු පිම්මක්! අන්තර්ජාල පහසුකම් මිනිස් අයිතිවාසිකමක් ලෙස පිළිගන්න ලෑස්තියි! I Sri Lanka Latest News

0
5


මුහම්මද් යූනුස්ගේ නායකත්වයෙන් යුත් අන්තර්කාලීන බංගුලාදේශ රජය, 2023 සයිබර් ආරක්ෂණ පනතේ මතභේදාත්මක විධිවිධාන නවයක් අහෝසි කරන ආඥා පනතක් සතියක් ඇතුළත අවසන් කොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කොට ඇති බව පැවසේ.Sri Lanka Latest News

එමෙන්ම අන්තර්ජාල පහසුකම් මානව අයිතිවාසිකමක් සේ සැලකීමටද යෝජනා වී ඇති බව සදහන්ය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here