ව්‍යාජ ඔප්පු 26ක් සකසා, අක්කර 03කට අධික ඉඩමක් විකුණා මුදල් වංචා කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සංවිධායක, පාර්ලිමේන්තු අපේක්ෂක නීතිඥ ඇලෙක්ස් නිශාන්ත ප්‍රනාන්දු ඇතුළු දෙදෙනෙකුට වසර 10 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කිරීමට හලාවත මහාධිකරණයෙන් නියෝග කර තිබේ.
18
Saru News








