පොහොට්ටුවේ පළාත් පාලන මන්ත්‍රීවරු කොමිස් ගහපු හැටි තිස්ස කුට්ටිආරච්චි හෙළි කරයි…

0
5


පසුගිය කාලයේ පොහොට්ටු පක්ෂයට බලය හිමිව තිබූ පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරු සභාපතිවරු ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ගෙන් කොමිස් ලබා ගත් බවත් එය ප්‍රතික්ෂේප නොකරණ බවත් එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි සඳහන් කරයි.
ඔහු එහිදී සඳහන් කරන්නේ, “හංගන්න දෙයක් නැහැ. සමහර පළාත් පාලන මන්ත්‍රීවරු හිතවතුන් සමග පාරක් කළාම කීයක් හරි, රුපියල් 5,000ක් රුපියල් 10,000ක් ඒ කොන්ත්‍රාත් කරුවත් එක්ක එකතු වුනාම ලාභයක් ගත්තා. රුපියල් 5,000 රුපියල් 10,000 ලාභ අරගෙන ඒ පුද්ගලයා ගොඩනැගුණා. ඊලඟ ඡන්දෙදි ඡන්දෙ ඉල්ලා එන්න පුළුවන් විදිහට මහින්ද මහත්තයා දීපු සංවර්ධන වැඩවලින් ගොනැගුණා.”



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here