වැල්ලම්පිටිය වෙඩි වැදීමෙන් ජාතික රෝහලට ඇතුළත් කර බරපතල තත්ත්වයේ පසු වූ ඩෑන් ප්‍රියසාද් මියගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.
නමුත් මීට ටික මොහොතකට කළින් නැවත පොලිස් මාධ්‍ය ප්‍රකාශ බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ ඔහු මෙම වෙඩි වැදීමෙන් මියගොස් නොමැති බවයි.
එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වන්නේ ඔහු මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි.
Saru FM Media