පොඩිත්තන්ට නත්තල් රස කැවිලි හදමු.

0
13


ක්‍රිස්මස් ජෙලි කැන්ඩි

අවශ්‍ය දේවල්

  • රස නොගැන්වූ ජෙලි
  • කැමති වර්ගයකින් පලතුරු යුෂ
  • සීනි
  • ලෙමන් යුෂ

සාදන ක්‍රමය

බඳුනක් ගෙන ජෙලටින් සහ සීනි,පලතුරු යුෂ එයට දමන්න.විනාඩි පහක් පහක් පමණ රත් කර උෂ්ණත්වය අඩු කරන්න.ජෙලටින් දිය වූ පසු ලෙමන් ජුස් එකතු කරන්න.විවිධ හැඩයේ අච්චු වලට දමා ශීතකරණයේ තබන්න.

කැන්ඩි මින්ට්ස්

අවශ්‍ය දේවල්

  • අයිසින් සීනි කෝප්ප 1
  • ටින්කිරි මේස හැඳි දෙකක්
  • පෙපර්මින්ට් රසකාරක තේ හැඳි එකක්
  • කොළ පාට වර්ණ තේ හැඳි එකක්

සාදන ක්‍රමය

සියලුම දේ බඳුනකට දමන්න.වේගයෙන් බීට් කරන්න.විනාඩි කිහිපයක් හොඳින් මිශ්‍ර වන තුරු බීට් කරන්න.විවිධ ආකාරයේ අච්චුවලට දමන්න.පැය 24 ක් පුරා ශීතකරණයේ තබන්න.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here