පේරාදෙණියේ ත්‍රිරෝද රථ අනතුරක් – දෙදෙනෙක් මරුට, දෙදෙනකුට බරපතළයි

0
15


පේරාදෙණිය, ඒදඬුයාය ප්‍රදේශයේ ත්‍රිරෝද රථයක් පෙරළී ගොස් සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (31) අලුයම සිදු වූ මෙම අනතුරින් තවත් දෙදෙනෙක් බරපතළ තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් සහ තුවාල ලබා ඇත්තේ එකම පවුලේ සාමාජිකයින් හතර දෙනෙක් බවයි පොලිසිය පැවසුවේ.

තුවාල ලැබූ දෙදෙනා පේරාදෙණිය රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here