පෙරහැර තහනම් කිරීම වෙනුවට…

0
5


ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත් වුවහොත් බෞද්ධ පෙරහැර තහනම් කිරීමට අමතරව පොහෝ දින සිල් සමාදම්වීම පවා කළ නොහැකි වනු ඇති බවට විරුද්ධවාදීන් ගෙන ගිය ප්‍රචාරවලට ප්‍රායෝගික පිළිතුරු ලැබෙමින් පවතී.

මේ සම්බන්ධයෙන් නවතම ක්‍රියාමාර්ගය වන්නේ රාජ්‍ය වෙසක් මහෝත්සවයට සමාන්තරව, නව පූජා භූමි දෙකක් නම් කිරීම ය. කොත්මලේ ශ්‍රී මලියදේව රජ මහා විහාරය සහ කුරුණෑගල ශ්‍රී විෂ්ණු දේවාලය පූජාභූමි ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

එම ප්‍රකාශ කිරීමට සම්බන්ධ සන්නස් පත්‍රය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මහා සංඝරත්නය වෙත ඊයේ (11) පිළිගන්වනු ලැබීය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here