පුංචි බබෙක් ලෙඩ වෙනව කියන එක තරම් හිතට දරාගන්න බැරි තවත් දෙයක් දෙමාපියන්ට නෑ. ඒත් උණක් හෙම්බිරිස්සාවක් කියන දේ උනත් අපිට නොසලකා හරින්න බෑ. ඉතිං අපි කතා කරමු ඒ ගැන.
වැඩිහිටි කෙනෙකුට වඩා ගොඩක් ඉක්මනින් පුංචි බබාල ලෙඩ වෙනව.එත් දෙමව්පියෝ විදියට අපි මේ මම කියන දේවල් ගැන මීට කලින් හිතල තිබුණද?
මේ දේවල් අපි කවුරුත් දන්න හැබැයි ගොඩක් වෙලාවට මග ඇරෙන දේවල්.
මේව මම අත්දැකීමෙන්ම කරන දේවල් නිසා ඔයාලට කියන්න හිතුවා .මොකද මේ මම කරන දේවල් නිසා මගේ දරුවා අසනීප වුණ වෙලාවට මට වගේම බබාගෙ ඩොක්ටර් ටත් පහසුවක් වුණා රෝග විනිශ්චය කරන්න.
වැඩිපුර විස්තර නොකරම කියන්නම්කෝ මොනවද මේ කියලා.
දැන් පේනව නේද අපි නොහිතන ඒත් අපිට හරිම වැදගත් දේවල් කොයිතරම් අපිට හිතන්න තියනවද කියල.
මේ වගේ විශේෂ දෙවල් අපි ඉදිරියටත් කතා කරමු.
Saru FM Media