පී. හැරිසන් FCIDයට

0
13

හිටපු අමාත්‍යවරයකු වන පී. හැරිසන් මහතා අද (27) පෙරවරු 8.45ට පමණ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබේ.

ඒ එම කොට්ඨාසය මගින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශ ලබා ගැනීම සඳහා ඔහුට සිදු කර තිබූ කැඳවීමකට අනුවය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here