පිරිසිදු මී පැණි අඳුරගන්න දන්නවාද?

0
18


පිරිසිදු මී පැණි ඉහළ වටිනාකමින් යුතු ඉතාමත් ගුණ සම්පන්න ද ඖෂධයකි. මී මැස්සන් විසින් සකසනු ලැබු මී වද වලින් ගන්නා රතුවන් දුඹුරු පැහැයක් ගන්නා ඖෂධ ගුණයෙන් පිරිපුන් මී පැණි නිසි ලෙස ප්‍රයෝජනයට ගැනිමට නම් පිරිසිදු මී පැණි නිසි ලෙස හදුනාගෙන වෙළදපොලෙන් මිලදී ගත යුතු වේ. පිරිසිදු මී පැණි හදුනාගන්නට ඒ පිළිබඳව නිසි අවබෝධක් තිබීම ඉතාමත් වැදගත්.

පිරිසිදු මී පැණි හදුනා ගැනීමේ ලක්ෂණ:

පිරිසිදු මි පැණි සුනඛයන් නොකන බව ද පිළිගැනේ . ආයුර්වේද ඖෂධ  වර්ග සඳහා හෝ ලෙඩ රෝග සුව කිරීමට හෝ ස්ථුල තාව මට්ටු කිරීමට අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම පිරිසිදු මී පැණි භාවිතයෙන් වඩාත් වැඩි ප්‍රතිඵල ලබා ගත හැකියි.

– කල්හාරී –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here