අද දින අල්ලස් කොමිසමේදී තමන් කළ ප්‍රකාශයන් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගත්තේය.Sri Lanka Latest News
එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කළ ප්‍රකාශයක්ද විකාශය කිරීමට වික්‍රමසිංහ මහතා කටයුතු කළේය.
Saru FM Media