දේශීය පුවත් පැය 16ක ජල කප්පාදුවක් By dilshan - March 10, 2026 0 4 FacebookTwitterPinterestWhatsApp මීගමුව හා කටාන ප්‍රදේශ සඳහා අනිද්දා (12) පෙ.ව 8 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 16ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. Saru News