දේශීය පුවත් පැය ගණනකට පසු හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් CIDයෙන් පිටව යයි! By Saru FM Media - March 31, 2025 4:28 PM 0 15 FacebookTwitterPinterestWhatsApp රෂිකා හෙන්නායක මාර්තු 31 , කොළඹ (LNW): අද දින උදෑසන ප්‍රකාශයක් සටහන් කර ගැනීමට CIDයට පැමිණි හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මීට සුලු මොහොතකට පෙර ප්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරුව පිටව ගොස් ඇත. Saru FM Media